tag:blogger.com,1999:blog-2825464979889059883.post2725105104238372103..comments2023-08-22T06:20:12.897-07:00Comments on .: බිඳුණු සිතකට ගලා ආ සිතුවිලි.....පොදක්Manasindiviyatahttp://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-2825464979889059883.post-32715534115319317492022-03-04T11:15:14.882-08:002022-03-04T11:15:14.882-08:00Blackjack in Las Vegas: Online blackjack rules for...Blackjack in Las Vegas: Online blackjack rules for casinos - JTM
Las Vegas casinos offer free casino 안양 출장마사지 games including Blackjack, 영주 출장안마 Roulette, and 경상남도 출장샵 many other casino games. · No minimum bet must 아산 출장샵 be 스포츠 토토 사이트 placed at any slot machinegalvinwagenbachhttps://www.blogger.com/profile/16466025901520538617noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-22677313465663617182013-09-19T20:45:05.449-07:002013-09-19T20:45:05.449-07:00වයසට ගියාම කෙනෙක් පව් සමා කරගන්න කියලා විතරක් ආගම ...වයසට ගියාම කෙනෙක් පව් සමා කරගන්න කියලා විතරක් ආගම දහමට යොමු වෙනවා කියන්න අමාරුයි මට නම්. මම නම් හිතන්නේ දරුවෝ මත්තෙම මැරිලා ඉස්පාසුවක් ලැබෙන්නේ ඒ කාලෙට කියලා. ඒක පරක්කු වැඩියි තමයි. ඒත් එහෙම හරි යොමුවෙන එක හොදයිනේBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-23600545573383093062013-09-18T05:45:40.592-07:002013-09-18T05:45:40.592-07:00මේ ඇත්ත අද සමාජයේ ඕනෑවටත් වඩා අපි දකිනවා දයානන්ද අ...මේ ඇත්ත අද සමාජයේ ඕනෑවටත් වඩා අපි දකිනවා දයානන්ද අයියේ.මිනිස්සු මේ ඇත්ත පිළි ගන්නේ වයසට ගියාට පස්සේ.තමන්ට යමක් කර ගන්න බැරි උන දවසට.ඒදාට ඉතිං පසුතැවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැත..Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-66233001299918658502013-09-18T05:43:53.032-07:002013-09-18T05:43:53.032-07:00අනිවර්යෙන් නිර්මලා.නැවත උප්පත්තිය ගැන සිහි වෙන්නේ ...අනිවර්යෙන් නිර්මලා.නැවත උප්පත්තිය ගැන සිහි වෙන්නේ මහළු වියට ගිය විටයි. Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-75895517264511664552013-09-18T05:43:02.918-07:002013-09-18T05:43:02.918-07:00ස්තුතියි ඔබටත් මේ වචන ටිකට.ස්තුතියි ඔබටත් මේ වචන ටිකට.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-67046356253190334492013-09-18T05:42:04.030-07:002013-09-18T05:42:04.030-07:00ස්තුතියි බොරලුගොඩ මහත්තයා.අකුරු පොඩි වැඩියි තමයි න...ස්තුතියි බොරලුගොඩ මහත්තයා.අකුරු පොඩි වැඩියි තමයි නේද.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-11086266351801669712013-09-18T05:40:34.828-07:002013-09-18T05:40:34.828-07:00ඔබ තරම් දැනමක් හෝ ඔබ තරම් පරිනතභාවයට මා පත්ව නැත.එ...ඔබ තරම් දැනමක් හෝ ඔබ තරම් පරිනතභාවයට මා පත්ව නැත.එහෙත් සරත් අයියේ මිනිසුන් කිහිප දෙනෙකු ලබන කටුකයි කියලා මිනිසුන් හඳුන්වන බොහෝ අත්දැකිම් මේ කාලය තුල මං මුහුණ දී ඇත.ඒ වගේම බොහෝ දේ මම දැක ඇත.මං එයින් පන්නරයක් ලැබුවා මිස කොතනකදීවත් සැලුණේ නැත.බොහෝ මිනිසුන් වයසට යන විට දන්නවා තමන්ට යමක් කර ගන්න බැරි කාලය සහ මරණයට ළං වෙනවා කියලා.ඒක නිසා තරුණ කාලේ කර කී දේ පිළිබඳව පසුතැවෙනවා.අද අපි මුහුණ දෙන සමාජය කොයි තරම් නම් කුරිරුද?මොනවද අපි දකින්නේ මොනවද අපි කරන්නේ.මේ වයසට යන මිනිසුන් කළ කී දේ තමයි අද ඉන්න අය කරන්නේ.හෙට මීටත් වඩා මේ සමාජය දරුණුයි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-72838903025192094052013-09-18T05:34:59.573-07:002013-09-18T05:34:59.573-07:00ස්තුතියි ඔබේ පැතුමට ශානු.ස්තුතියි ඔබේ පැතුමට ශානු.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-65463729240557778752013-09-18T05:34:28.548-07:002013-09-18T05:34:28.548-07:00තවත් හොඳ සිතුවිල්ලක්.තවත් හොඳ සිතුවිල්ලක්.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-83970191327664019942013-09-18T05:33:49.963-07:002013-09-18T05:33:49.963-07:00නැ සහන්.මේ දවස් ටිකේ වැඩ අධිකයි.ඒකයි.නැ සහන්.මේ දවස් ටිකේ වැඩ අධිකයි.ඒකයි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-48666728012271683682013-09-18T05:32:54.739-07:002013-09-18T05:32:54.739-07:00හොඳ සිතුවිල්ලක්.හොඳ සිතුවිල්ලක්.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-22859227744481321522013-09-18T05:32:23.073-07:002013-09-18T05:32:23.073-07:00ස්තුතියි ඔබට මේ පැත්තට පැමිණියාට.ස්තුතියි ඔබට මේ පැත්තට පැමිණියාට.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-69158598639681596332013-09-18T05:31:59.309-07:002013-09-18T05:31:59.309-07:00ඒ වෙනස තේරුම් යන්නේ යමක් කමක් කර ගන්න බැරි උන කාලය...ඒ වෙනස තේරුම් යන්නේ යමක් කමක් කර ගන්න බැරි උන කාලයක.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-91719622269129514642013-09-18T05:31:09.714-07:002013-09-18T05:31:09.714-07:00ඔව් දිලිනි.මේ වචන ලස්සන සුරංගනා කථාවක වචන නෙමෙයි.ද...ඔව් දිලිනි.මේ වචන ලස්සන සුරංගනා කථාවක වචන නෙමෙයි.දැකපු විඳපු අත්දැකිම් අත්විදීම් තුලින් ලියපු ලියමනක්.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-12053024256683868702013-09-18T05:30:04.089-07:002013-09-18T05:30:04.089-07:00ඔව් කෝරලේ මල්ලී එය අපි දකින ඇත්තය.ඔව් කෝරලේ මල්ලී එය අපි දකින ඇත්තය.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-38243321912858469362013-09-18T05:29:20.985-07:002013-09-18T05:29:20.985-07:00ඇත්තටම ඇත්ත.ඇත්තටම ඇත්ත.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-18251784213918992072013-09-18T05:28:42.388-07:002013-09-18T05:28:42.388-07:00මම එය අත්දැම් දන්න දෙයක් කේන්ජි.දැන් මා සිටින තැනට...මම එය අත්දැම් දන්න දෙයක් කේන්ජි.දැන් මා සිටින තැනට මා පැමිනියේ මල් යහනාවක් මත සිට නෙමෙයි.ජිවිතයේ මනුෂ්‍යෙයකු ලැබේන අවස්ථා බොහෝමයක් මම පසු කර ඇත.කිහිප දෙනෙකුට ලැබෙන අවස්ථා මා පමණක් තනියෙන් මුහුණ දී ඇත.ඒ සෑම තැනකදීම මාව ශක්තිමත් කරේ මා ලබපු අත්දැකිම් පමණයි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-23908676319229247432013-09-17T09:35:38.679-07:002013-09-17T09:35:38.679-07:00ඉතාම හොඳ අදහසක් ජීවිතේට අදාල කරගන්න පුළුවන්නම්.
ඒත...ඉතාම හොඳ අදහසක් ජීවිතේට අදාල කරගන්න පුළුවන්නම්.
ඒත් අපි කවුරුත් හැල්මේ දුවන්නේ සල්ලි හම්බ කරන්න. සල්ලි හම්බ කිරිමත් එක්තරා රාගයක් තමයි.

"ජිවිතයක් නිතරම කැළඹිමට හෝ නිසල කිරීමට හැකි ප්‍රධාන සාධක කිහිපයක් ඇත. එනම් ඒ ආදරය, රාගය සහ මුදල්ය. "

මේ තමයි හැම මිනිසකුගේම ඇත්ත ජීවිතේ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-61885660607281844182013-09-14T23:04:05.097-07:002013-09-14T23:04:05.097-07:00//බෞද්ධයින් වැඩි වශයෙන් සිටින ශ්‍රී ලංකාවේ බහුතරයක...//බෞද්ධයින් වැඩි වශයෙන් සිටින ශ්‍රී ලංකාවේ බහුතරයක් මිනිසුන් මහළු වියට පා තැබු පසු පිනට දහමට වැඩි වශයෙන් නැඹුරු වන්නෝය.//
ශෝකය, තනිකම, මහලුබවට යාවේදී ඇති නැවත උප්පති බිය, මෙ සියල්ල පාදක වෙනවා විය හැකියි නේද?Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-8978683687279368522013-09-14T10:47:29.008-07:002013-09-14T10:47:29.008-07:00අනේ මන්දා.මේ ටික කිව්වේ හරියට මටමද කියල හිතෙනවා.මො...අනේ මන්දා.මේ ටික කිව්වේ හරියට මටමද කියල හිතෙනවා.මොකද ඒ කිව්ව ගොඩක් දේවල් මගේ ජීවිතේට සම්බන්ධ නිසා..අපි හැමෝම උත්සහා කරන්නේ සතුටින් ඉන්න.ඒත් සමහරු ඒ සතුට ලගාකරගන්න විදිහ වැරදියි.එතැන නියම සතුට නෑ.කෙනෙකුට ජිවිතේ හරියන්න වැරදීම් වෙන්න ඕන.ඒ වගේම ඒ වැරදි නැවත නොකරන්න අදිෂ්ඨාන කර ගන්න ඕන.අනික පොරොන්දු කඩ කරන එකත් මන් අනුමටත කරන් නෑ,මන් කියෙව්වා වැඩිද මන්දා..මට මාර දේවල් ඔලුවට ආවේ මේක කියවල...Anonymoushttps://www.blogger.com/profile/10712662510136389451noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-85007106431459964192013-09-14T09:40:51.751-07:002013-09-14T09:40:51.751-07:00ලිපිය නම් මරු පොඩ්ඩක් අකුරු ලොකු උනා නම් හොදයි කිය...ලිපිය නම් මරු පොඩ්ඩක් අකුරු ලොකු උනා නම් හොදයි කියවන තැන හොයාගන්න අමාරුයි.. විශ්වාසය රඳා පවතිනුයේ ඔබත් මමත් පවසන වචන මතය මේක නම් ඇත්ත මම නම් මේවගේ පොස්ට් වලට ගොඩක් ආසයි Anonymoushttps://www.blogger.com/profile/06264805139956008136noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-20756715525540759352013-09-14T03:38:15.278-07:002013-09-14T03:38:15.278-07:00ගයනි.. වයසට යනකොට මිනිස්සු ආගමට දහමට යන්නෙ හේතු ගො...ගයනි.. වයසට යනකොට මිනිස්සු ආගමට දහමට යන්නෙ හේතු ගොඩක් උඩයි එකක් දරුවන්ගේ බරෙන් නිදහස් නිසා කාලය තමන්ගේ වීමයි.. අනික ජීවිතය ගැන ගොඳ වැටහීමක් මේ වෙනකොට ඔවුන් ලබන එකයි..තරුණ කාලෙ ජීවිතේ පෙනෙන්නෙ ඉවර කරන්න තියෙන මී බඳුනක් වගෙයි.. වියපත්වෙනකොට මීබඳුනෙ වැඩිය තියෙන්නෙ වස විස කියලත් ඉතිරි ටික ස්වල්පයක් කියලත් තේරුම් යනවා. ඔන්න එතකොට සත්‍යය පැහැදිලියි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-37503293349518902012013-09-14T01:27:12.177-07:002013-09-14T01:27:12.177-07:00සොදුරු ලියන්නිගේ තවත් වැදගත් ලිපියක්......ජීවිතේට ...සොදුරු ලියන්නිගේ තවත් වැදගත් ලිපියක්......ජීවිතේට ගන්න ගොඩක් දෙවල් තියෙනවා.අර උඩින්ම තියෙන පින්තුරේ ඇතුලේ කාබන් පෑනෙන් ලියල තියෙන වදන් ටික නම් සිත් ගත්තා. ඔයාට ජයෙන් ජය!
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-90725940695674126162013-09-14T01:15:50.597-07:002013-09-14T01:15:50.597-07:00ඒක ඇත්ත. ඉන්නේ බොහොම ටික කාලෙනෙ. මේ ඉඳලා හෙට මරෙයි...ඒක ඇත්ත. ඉන්නේ බොහොම ටික කාලෙනෙ. මේ ඉඳලා හෙට මරෙයිද කියන්න තරම්වත් ෂුවර් එකක් නැති ජීවිතයක් මේ. ඉතින් කාටවත් වරදක් නොකර, තමන්ගෙ ශක්ති ප්‍රමාණයෙන් අනුන්ටත් උදව් කරමින් ගුණ ගරුක ජීවිතයක් ගෙවන කෙනාට හොඳ මානසික නිදහසක් වගේම තෘප්තිදායක මනසක් හිමිවෙනවා. ටාකක් ආඩම්බරයෙන් කියන්නේ. රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-13036664777024853192013-09-14T01:07:57.294-07:002013-09-14T01:07:57.294-07:00කොහෙද පහු ගිය ටිකේ උන්නේ.. අපි හිතුවේ ඔයාත් යන්නම ...කොහෙද පහු ගිය ටිකේ උන්නේ.. අපි හිතුවේ ඔයාත් යන්නම ගිහින් කියලා.. :(SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com