tag:blogger.com,1999:blog-2825464979889059883.post1263595118739216510..comments2023-08-22T06:20:12.897-07:00Comments on .: Manasindiviyatahttp://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2825464979889059883.post-39996739875364482002012-10-15T21:49:40.708-07:002012-10-15T21:49:40.708-07:00හමුදා නීතිය බොහෝ තදයි.මම හිතන්නේ නැහැ වැරැද්දක් කර...හමුදා නීතිය බොහෝ තදයි.මම හිතන්නේ නැහැ වැරැද්දක් කරා නම් අනිවර්යෙන් එයට සරිලන දඩුවම ලැබේවි.එක සත්‍යයක්.මම කියන්නේ මිය ගිය හැම සොල්දාදුවෙක්ටම වටිනාකමක් තියෙනවා.සිවිල් පුද්ගලයෙකුට ඔවුන්ව සම කරන්න බෑ. Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-83390693626635120802012-10-15T06:05:04.764-07:002012-10-15T06:05:04.764-07:00දැන් නම් හමුදාව ගැන මිනිස්සු කලකිරිලා ඉන්නේ ටිකක්....දැන් නම් හමුදාව ගැන මිනිස්සු කලකිරිලා ඉන්නේ ටිකක්...
මේජර් ගුටි කාලා නඩුත් අහ ගත්තනේ...
ඒ වගේ සිද්ධි වලට හමුදාව ඔයිට වඩා හොදින් මුහුන දුන්නනං එදා තිබ්බ තත්වෙම තියෙන්න තිබ්බා..
අනේ මන්දා ඉතිංතරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-37912041582722994762012-10-15T02:31:52.927-07:002012-10-15T02:31:52.927-07:00පොලිසිය දෙපාර්තුමෙන්තුවකි.එහි තිබේන රාමුව නිදහස් එ...පොලිසිය දෙපාර්තුමෙන්තුවකි.එහි තිබේන රාමුව නිදහස් එම නිසා ක්‍රියාකාරිත්වයටද ඒ හා සමාන නිදහසක් ඇත..අපේ ජතියේ තිබේන ප්‍රබල දුර්වල කමක් විදියට මම දකින්නේ අවශ්‍ය මෙහෙවරක් උදෙසා අවශ්‍ය මොහොතක ඒ අවශ්‍ය හඩ අවදි නොකිරිමයි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-16841301373257204162012-10-15T02:20:41.836-07:002012-10-15T02:20:41.836-07:00ජනමාධ්‍ය ප්‍රබල දෙයක් ජන මතය ගොඩනැගීමේදී.විශේෂයෙන්...ජනමාධ්‍ය ප්‍රබල දෙයක් ජන මතය ගොඩනැගීමේදී.විශේෂයෙන්ම සමාජ ජාල අඩවි.ඉතින් මේවායෙන් කරන දේවල් ලාංකීය ජනමතය විනාශයට මිසක් යහපතට හේතු උනේ නෑ.

ඇත්තටම කියනවනම් හමුදා සෙබළුල් පිලිබද මගේ හිතේ ගෞරවයක් ඉපදුනේ කොටි යුද්දෙත් එක්ක.නමුත් සමස්තයක් විදිහට පොලිසිය කෙරෙහි මගේ තියෙන්නේ දැඩි අප්‍රසාදයක්.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-73359831789899657302012-10-14T22:42:27.271-07:002012-10-14T22:42:27.271-07:00ළිහිණියා ඔයාගේ ස්ථාවරය හරි.නමුත් අහිංසක මහජනතාව නො...ළිහිණියා ඔයාගේ ස්ථාවරය හරි.නමුත් අහිංසක මහජනතාව නොමඟ යවන පරිදි තම පන්හිඳ අසුරන සමහරක් දෙනෙකුට ඔබ කියන තත්වය අමතක වි ඇති බවක් පෙනෙන්ට ඇත.පාලක පක්ෂය මොනයම් වැරැද්දක් කරනවානම් එය එම වැරදියි කියා සමාජගත කරන බොහෝ පිළිතුරු තිබේ. Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-47560214032676039032012-10-14T22:37:41.028-07:002012-10-14T22:37:41.028-07:00චන්දි මහත්මිය ඔබ හරි.හමුදා පුද්ගලයෙකු වුවද වරදක් ස...චන්දි මහත්මිය ඔබ හරි.හමුදා පුද්ගලයෙකු වුවද වරදක් සිදු කර ඇත්නම් එයට දඩුවම් අනීවාර්යෙන්ම ලැබෙයි.එහෙත් දයා අයියේ සොල්දාදුවෙකු හමුදා සේවයට එක් වෙන ආරම්භයේ සිට ඔහුගේ අනාන්යතාවය රැදි තිබේන්නේ නිළය සහ තාරාතිරම මත.එයට හොඳම උදාහරණය තමයි මිය ගිය සෙබලෙකු මිය යන විට තිබු තරාතිරමින් උසස් කිරීම.සිවිල් පුද්ගලයෙකුට මෙම දේවාල් ආරූඩ කරමින් කාටුන් බවට පත් කිරීම හොද දේයක් නෙමෙයි.හමුදා සේවයක පුහුණුවක් ලැබු ඕනෑම කෙනෙකුට මෙය දැනෙනු ඇත.මොන තරම් කැප කිරීම්,මොන තරම් ඉවසිමක්,මොන තරම් දුක් විඳමින් තමයි ඔය නිළය තාරාතිරමට හිමි කම් කියන්නේ.පොතක් කියවලා ගුරුවරයා කියන දේ අසා සිට ලබන දැනුමට වඩා ඒහා ගිය තවත් බොහෝ දේ ඇත.
දයා අයියේ පුළුවන් නම් ඔබේ සිතේ තිබෙන වටිනා විචාරය මෙහි තබන්න.
Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-2557317431803347732012-10-14T10:19:03.381-07:002012-10-14T10:19:03.381-07:00හමුදා නිළධාරීන් ගැන මගේ හිතේ නම් හැමදාම ගෞරවයක් ඇත...හමුදා නිළධාරීන් ගැන මගේ හිතේ නම් හැමදාම ගෞරවයක් ඇති උනා සහ හැමදාම ඒ ගෞරවය පවතීවි. පහුගිය දිනවලදී ඇතැම් සිද්ධීන් මුල්කරගෙන ඇති උන කතාබහ කීපයක් උඩ හමුදා නිළධාරීන් ගැන මිනිසුන් තුල යම් යම් කාරනා සම්බන්ධව ගැටලු මතුවෙලා තියෙනවා. නමුත් බහුතරයක් මිනිසුන්ට අදටත් හමුදාවන් කෙරෙහි ඇත්තේ ගෞරවයක්.♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-32619114235360352902012-10-14T10:13:45.911-07:002012-10-14T10:13:45.911-07:00හිතට ගත්තා හැරෙන්න විචාරාත්මක කිසිවක් නොලියමි. ඊට ...හිතට ගත්තා හැරෙන්න විචාරාත්මක කිසිවක් නොලියමි. ඊට හේතු කිපයක්ම තියෙන නිසා.ඇයි එහෙම වුනේ කියන කාරනය ගැන කල්පනා කරන්න වෙන නිසා..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-703361963179207382012-10-14T09:25:51.711-07:002012-10-14T09:25:51.711-07:00මගේ නම් හිතේ තියෙන්නෙ හමුදා සෙබලුන් පිළිබඳව අපරිමි...මගේ නම් හිතේ තියෙන්නෙ හමුදා සෙබලුන් පිළිබඳව අපරිමිත ගෞරවයක්. අප පවුලේ කිහිප දෙනෙකුත් හමුදා සේවයේ ඉන්නවා. අපි අද නිදහසේ හුස්මක් ගන්නෙ ඔවුන්ට පින් සිදු වෙන්නයි. කෙනෙක් කල වරදකට හැමෝම ඒ මිම්මෙන් මනින්නට ඕනෙ නෑ. සෙනෙහසින් ඔබට ජය ! පතනවා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-15846695372603569762012-10-14T01:09:49.372-07:002012-10-14T01:09:49.372-07:00බෙහෙවින් තුති!මනසින් දිවිය ස්පර්ශ කළාට කෝරලේ මහත්ත...බෙහෙවින් තුති!මනසින් දිවිය ස්පර්ශ කළාට කෝරලේ මහත්තයාManasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-43894725874129590642012-10-14T01:01:02.111-07:002012-10-14T01:01:02.111-07:00අපිට එකතු උනොත් මේක කරන්න පුළුවන් නේද?අපිට එකතු උනොත් මේක කරන්න පුළුවන් නේද?Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2825464979889059883.post-39513362173172105842012-10-13T22:41:40.955-07:002012-10-13T22:41:40.955-07:00ප්‍රභා ගොයියාගේ කතාවනම් සහතික ඇත්ත. අපේ මිනිස්සුන්...ප්‍රභා ගොයියාගේ කතාවනම් සහතික ඇත්ත. අපේ මිනිස්සුන්ගේ ඒ දුර්වල කම කවද නැති වේවිද දන්නේ නැහැ.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com